SLCG 2020 CANCELLED DUE TO COVID-19
The Sri Lanka Cyber Games Championship has been cancelled due to the current health situation arising from Corona virus fears in the country. In support of government efforts to contain the situation, Gamer.LK felt this was the best decision in order to reduce risk of exposure, and also peace of mind for the gaming & Esports community. The decision was made taking into account discussions and advice from the Health Ministry as well.

After 11 consecutive years of hosting SLCG, it’s with a heavy heart that we make this decision. But it comes from a place of responsibility as 10,000 people were to converge on one location over 3 days.

Although this is a setback, Gamer.LK is in the works to make 2020 another milestone year for Esports, and will be taking the next 2 months to cook up some amazing experiences for gamers islandwide!

Keep in touch with Gamer.LK through our facebook page and youtube channel – we stream a number of games weekly and create gaming related content on a daily basis. Also, the beauty of Esports is that it can be played remotely, and we will be planning more online events until the Corona fear dies down.

Stay safe and game on!

COVID-19 හේතුවෙන් SLCG 2020 තරඟාවලිය අත්හිටුවයි
රටේ දැනට පවතින කොරෝනා වෛරස අවධානම් තත්වය යටතේ Sri Lanka Cyber Games තරඟාවලිය අත්හිටුවීමට තීරණය කර ඇත. මෙය පැතිරීම වළක්වාගැනීම සඳහා රජය ගෙන ඇති ක්‍රියා මාර්ග සඳහා සහය දැක්වීමක් ලෙස මෙන්ම Esports ක්‍රීඩකයන් මෙයින් ආරක්ෂා කිරීම සඳහා සහ සෞඛ්‍යය අමාත්‍යංශය සමග පැවති සාකච්ඡා ඔස්සේ ඔවුන්ගේ උපදෙස් මත Gamer.LK අප මෙසේ තරඟාවලිය අත්හිටුවීමට තීරණය කරන ලදී.

අඛණ්ඩව වසර 11ක් තරඟාවලිය සංවිධානය කිරීමෙන් පසුව ඉතා කණගාටුවෙන් අප මෙම තීරණය ගත් අතර පුද්ගලයන් 10,000 දවස් 3ක් වැනි කාලයක් තුල එක් තැනකට එක් රැස් වීම විශාල අවධානමක් වේ.

මෙය අපගේ ගමනට බාධාවක් වුවත් 2020 Esports සඳහා ඉතා වැදගත් වසරක් කිරීමේ අරමුණින් Gamer.LK අප අපගේ වැඩකටයුතු නොනවත්වා ඉදිරියට කරගෙන යමින් ඉදිරි මාස කිහිපය තුල ලංකාව පුරා සිටින ක්‍රීඩකයන් හට නව අත්දැකීම් ගෙන ඒමට බලාපොරොත්තු වේ.

අප සමග Facebook සහ Youtube හරහා අපගේ දෛනික සජීවී විකාශයන් සමග ඔබට එකතු වීමට හැකි අතර, Esports වල ඇති විශේෂත්වයනම් තරඟ සඳහා අන්තර්ජාලය ඔස්සේ සමබන්ධ වීමට ඇති හැකියාවයි. අප මෙම අවධානම පහව යන තෙක් අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වී ක්‍රීඩා කළහැකි තරඟාවලි සංවිධානය කිරීමට සැලසුම් කර ඇත.